Sunday, May 24, 2015

HOW TO EARN MONEY WITH NEOBUX (PART 01)

Neobux වලින් මුදල් හොයමු.



ගොඩක් අය Neobux ගැන දන්නවා,දන්නැති අයත් ඉන්නවා නේ.ඒ අයට Neobux ගැන හැදින්වීමක් මේ post එකෙන් කෙරෙනවා.Neobux කියන්නේ 2008 සිට මේ දක්වා ඉතා සාර්ථකව මුදල් ගෙවන PTC site එකක්.මේ වෙත ජනතාව පැමිණෙන්නේ එහි ඇති විශ්වාස බාවයයි.මේ වෙත පැමිණෙන පිරිස දවසින් දවස ඉහල යනවා.හරි අපි බලමු කොහොමද මේකන් හොද ගානක්(රු:20,000) විතර මාසෙකට හොයන්නේ කියලා.මුලින්ම site එකේ register වෙලා ඉන්නකෝ.register වෙන්න පහල බැනරය click කරන්න.




තමන් කැමති username එක,තමන්ගේ paypal email address එක දීලා පහත පෙන්වා දී ඇති ආකාරයට register වෙන්න



දැන් ඔබ register වෙන්න දුන්න email address එකට log වෙලා neobux එකෙන් ආපු email එකේ තියන validation code එක copy කරලා මෙතනට past කරන්න.මෙමගින් බලාපොරොත්තු වන්නේ අපගේ email address එක verified  කර ගැනීමකි.පහත පින්තූරය බලන්න.


දැන් ඔබ neobux වල සාර්ථකව register වී ඇත.දැන් බලන් ඉන්නේ නැතිව Account එකට log වෙන්න


Account එකට log වෙලා පහත පින්තූරයෙන් පෙන්වන ආකාරයට View Advertisements click කරන්න


දැන් ඉතින් ads ටික click කරලා සල්ලි හොයන්න.මතක තියා ගන්න ඔබ අනිවාරයෙන්ම තැබිලි පාටින් තියන ads හතර click කරන්න ඕනේ.නැත්නන් අපි ads click කලේ නෑ කියලා තමා neobux සමාගම කටයුතු කරන්නේ.


තාම ඉවර නෑ ඊ ලග ලිපියේ තමා හොද ටික තියෙන්නේ.කොහොමද මාසෙට 20,000 දක්වා වැඩි කර ගන්නේ,rented referrals ලා manage කරන ආකාරය බලාපොරොත්තු වන්න..Good Luck..


2 comments:

  1. mg neobux reg una bt email eka walidate karla log in wenna yaddi me msg eka enwne what i do nw..... Your computer's clock is incorrect.
    Please set the correct time and date and refresh
    this page until this warning disappears.
    dnnwnm help ekak denna.....

    ReplyDelete
    Replies
    1. oyage computer ake welawa hariyata hadanna,hariyanna one athakota.ita passe oya use karan browser ake cookies delete karala apahu log wenna

      Delete