Sunday, May 24, 2015

HOW TO EARN MONEY WITH useclix

Useclix මගින් මුදල් හොයමු.



මේක මෑතකදී පටන් ගත්ත 100% විශ්වාස අද වෙනතෙක් හොදට මුදල් ගෙවන නියම site එකක්.අපේ Account එක $4 වුනාම cashout කරන්න පුලුවන්.register වෙලා නැත්නන් පහල බැනරය මත click කරන්න.



මුලින්ම පහත විස්තර පුරවලා register වන්න.නිවැරදිව.නම,password,email address,උපන් වර්ෂය වගේ දේවල්


සියල්ල සම්පූර්ණ කරලා Account එකට log වෙලා EARN OPTIONS click කරලා View Ads තෝරන්න.දවසකට $0.01 ads හතරක් සහ $0.001 ads 10 හෝ 12 ප්‍රමාණයක් ලැබෙනවා.පහසුවෙන්ම දවසකට රු:5 ක් ads click කිරීමෙන් ලැබෙනවා.


Rs:05x30=150 මාසෙට රු:150 මෙය කොහොමත් ප්‍රමාණවත් නෑ.අපි හොද ගානක් මාසෙට ගන්න ඕනෙනන් rent referrals  ගන්න ඕනේ.අපිට $0.60 දීලා referrals ලා 03 දෙනෙක් ගන්න පුලුවන්.මේ සදහා දින 12ක් ads click කිරීමෙන් ගන්න පුලුවන්.Standard membership එක යටතේ උපරිම referrals ලා 200 ක් ගන්න පුලුවන්.






0 comments

Post a Comment