Neobux වලින් මුදල් හොයමු.
අද post එකෙන් referrals ලා ගැන කියල දෙන්න තමා හිටියේ නමුත් ඊට කලින් තව වටින දේවල් ටිකක් කියලා දෙන්න ඕනේ කියලා හිතුනා.අද කියලා දෙන්නේ මෙන්න මේ ටික.
1. නියමිත පරිදි දැන්වීම් නරඹන ආකාරය.
2. Neobux AdPrize ගැන
3. AdAlert එක දාගන්නා ආකාරය.
4. Mini Jobs,Coin Offer ගැන.
1. නියමිත පරිදි දැන්වීම් නරඹන ආකාරය.
අපි දැන්වීම් නැරබිය යුත්තේ අපගේ සාමාන්‍ය ඔරලෝසු වෙලාවට (Local Time) Server Time එකේ පැය 24 අනුවය.නැත්නම් ඔබ දැන්වීම් නිසි ලෙස නොරැබූ බවට දැක්වේ. පහත පින්තූරය බලන්න.
කහ පාටින් පෙන්වා ඇත්තේ අපේ ads reset වෙන වෙලාවයි. මෙහි සටහන් ව් ඇත්තේ පාන්දර 5.07 ලෙසටයි.මේ වෙලාව වෙනස් වන්නේ නැත. අපි Account එක open කල වෙලාව තමයි කහ පාටින් පෙන්වන අපේ Reset වෙලාව මෙයට අනුව අපි Ads click කල යුත්තේ පාන්දර 5.07 ටය. Click කරන වෙලාව අපට පහසුවෙන් හදුනා ගන්න පුලුවන්.You haven't viewed any advertisements today" යනුවෙන් සදහන් වූ පසු Ads click කිරීම ආරම්භ කරන්න.
2. Neobux AdPrize
Neobux එක අපට මුදල් උපයා ගැනීමට අවස්ථා කීපයක් දීලා තියෙනවා. ඒකෙන් එක් අවස්ථාවක් තමයි Adprize කියන්නේ.අපි click කරන ad එකකට Adprize එක සදහා අවස්ථා 03 ක් දෙනවා.
මෙමගින් අපිට පහත පරිදි දිනුම් අවස්ථා කීපයක් හිමි වේ.මටත් හම්බ වෙලා තියෙනවා point 10 ක්.නරකත් නෑ ඒක. කොහොමද Golden membership එක හම්බ උනොත්. කිසිදු අවස්ථාවක් මග හරින්න එපා.
3. AdAlert එක දාගන්නා ආකාරය.
අපිට හැම තිස්සෙම Account එකට Log වෙලා Ads ඇවිල්ලද කියලා බලන එක කරදරයක්නෙ, ඒකට විසදුමක් Neobux දීල තියෙනවා,AdAlert මේක Install කලාම අපිට Ad එකක් ආපු විගස දර්ශණය වෙනවා.
ඔබගේ web browser එකට අනුව තෝර ගන්න
4. Neo points Mini Jobs,Coin Offer ගැන.
මම කලින් කියපු පරිදි Neobux එක අපට මුදල් උපයා ගැනීමට අවස්ථා කීපයක් දීලා තියෙනවා. මේ සදහා Android,Apple Smart phone එකක් තියෙන්න ඔනේ. දන්නවනෙ Neo Points වලින් කරන්න පුලුවන් වැඩ කියලා. Rented Referrals ලා ගන්නත්, අපේ Account එක Upgrade කරන්නත් පුලුවන්. පහත රූපය බලන්න.
අදට ඇති.අපි බලමු ඊලග post එකෙන් referrals ලා ගැන.කොහොමද Rented referrals ලා කලමනා කරන්නෙ කියලා.හොද හරිය ඒක තමා. එහෙනන් ඊළග ලිපියෙන් මුණ ගැහෙමු. ඔබට ජයෙන් ජය.








0 comments
Post a Comment