Monday, May 25, 2015

HOW TO CREATE A PERFECT MONEY ACCOUNT

Perfect Money ගිණුමක් හදමු.


E-money කරන E-money ගැන උනන්දුවක් දක්වන අය දන්නවා Perfect Money ගැන කෙටියෙන් කියනවනන් PM. අද කියල දෙන්න යන්නේ ගිණුමක් හදන විදිහ සරලව.මෙතනට click කරලා නැත්නන් පහල තියන Image එක මත click කරලා ගිණුම හැදීම ආරම්භ කරමු.


Account Name එකට කැමති නමක් දෙන්න,Full name එක දෙන්න,city එක,address එක,country  එකට srilanka දෙන්න,postal code එක, දන්නැත්නන් මෙතනින් බලා ගන්න ඔයාගේ නගරයේ postal code එක,email address එක,phone number එක දීලා register වෙන්න.


Register වුනාම පහල තියනව වගේ page එකකට යයි.


ඊට පස්සේ ඔයාගේ mail එකට log වෙලා Perfect Money එකෙන් ආපු email එක open කරලා ඔයාගෙ Member ID එක copy කරලා Account එකට Log වෙන තැනට ගිහින් Member Id කියන තැනට ගිහිල්ලා ඔබ copy කර ගත් Member ID එක Past කරන්න.දැන් Password එකත් දීලා Account එකට Log වෙන්න.



මේක ගොඩක් වැදගත් වෙනවා PTC කරන අයට ඒ වගේම Paidverts කරන අයටත් මේ වගේ ගිණුමක් තිබ්ම වැදගත්.




0 comments

Post a Comment