Jungle Racers Game එක වැඩිය කවුරුත් play කරලා නැතුව ඇති එවුනත් සුපිරිම සුපිරි Game එකක් කිව්වොත් නිවැරදියි. මේක එච්චර ලොකු Game එකකුත් නෙමේ ඒ වුනාට Quality එක නියමයි.මම දෙන Games ඔක්කොම අත්හදා බලලා තමා ඔය ගොල්ලන්ට දෙන්නේ. ඒක හින්ද බය වෙන්න දෙයක් නෑ Download කරගෙන Play කරන්න. මේ Game එක ගැන කිව්වොත් කැලයක් තුල තමා Track එක වැටිලා තියෙන්නේ. කැලයක තියන ඒ විදිහම මේ Game ඒකේ තියෙනවා.මෙන්න මේ ටික ඔයාගේ Computer එකේ තියෙන්න ඕනේ මේ Game එක Play කරන්න.
System Requirements




0 comments
Post a Comment