Tuesday, December 29, 2015

Atomic alarm clock ( මෙන්න නියම Gadget එකක්)




මෙන්න තියනවා නියම Gadget එකක් ගොඩක් අය කැමතියි නේ තමන්ගේ Computer එකේ Desktop එක ලස්සනට තියාගන්න.මේ Software එකෙනුත් කරන්නේ පොඩි Decoration පාරක් දාන එක.

ඇත්තටම මේ පොඩි Software එකෙන් කරන්නේ Task bar එකේ තියන වෙලාව වැටෙන තැන ලස්සනට හදන එක.


මෙහෙම කිව්වට තේරෙන්නේ නැත්නන් පහල රූපය බලන්න.



මං හිතනවා කට්ටිය දන්නවා ඇති කියලා මොකක්ද මේ Software එකෙන් වෙන්නේ කියලා. වැඩිය කියන්න දෙයක් නෑ දාගෙනම බලන්න. අපි ගියා


0 comments

Post a Comment