Sunday, May 17, 2015

HOW TO REMOVE SHORTCUT VIRUS

බොහෝ දෙනෙක්ට ඇති ගැටලුවක් තමයි පරිගණකයේ, pen driver එකේ shortcut folder හැදෙන එක..දැන්නන් ඒක එතරම් ගැටලුවක් නෙමේ.කරන්න තියෙන්නේ Shortcut Virus Remover කියන software එක pen එකට හරි computer එකට හරි download කරල run කරන එක විතරයි..




(3.3KB)

0 comments

Post a Comment