අදත් ගෙනාවා තවත් වැදගත් වන Software එකක්.ගොඩක් දෙනෙක්ට මේ සිද්දියට මුහුණ දීලා ඇති.අපි සමහර Softwares Add remove ගිහිල්ලා Uninstaller කලත් සමහර Files Computer එකේ ඉතිරි වෙනවා. ඒවා Delete කරන්න ගියාම Delete කරන්න දෙන්නෙත් නෑ.ඒ වගේ Softwares පහසුවෙන්ම Unstall කරන්න පුලුවන් මේ Software එකෙන්. Install කරන විදිහ පහලින් දාලා තියෙනවා. Download කරලා බලන්න. අපි ගියා.
1) Stop the application if started
2) Install application using provided installer and do not reboot
3) Run patch and click Register

0 comments
Post a Comment