Microworkers වලින් සල්ලි හොයමු
මම අද කියලා දෙන්න යන්නේ ගේමක් නැතුව මාසෙට රැ:5000-6000 විතර හොයන්න පුලුවන් site එකක් ගැන.සමහර අය මේක දැනටමත් කරනවා ඇති. සමහර අය නොදන්නවා වෙන්නත් පුලුවන්.ඒත් කවුරුත් මේ ගැන කතා කරන්නේ නෑ.ඒක නිසා මම හිතුවා පොඩ්ඩක් කියල දෙන්න.මොකද E-money වලට තාම ආදුනිකයෙක් නම් මේ ලිපිය ඒ අයට ප්‍රයෝජනවත් වේවි.මේ වගේ දෙයකින් පටන් ගන්න පහසු නිසා.මේ site එකේ වැඩ කරන්න නම් Facebook ගිණුමක්,Twitter,Youtube,Delicious,Yahoo,Pinterest,Reddit,Digg වැනි ගිණුම් හදා ගෙන තියෙන්න ඕනේ.English දැනුම අනිවාර්ය නැතත් යම් දැනුමක් තිබීම වැදගත් වෙනවා.වැඩි දෙයක් නෑ මුලින්ම site එකට ගිහිල්ලා Register වෙන්න.
ඊට පස්සෙ Account එකට log වෙන්න.මුලින්ම තියෙන්නේ Jobs ඒකෙන් අපිට කරන්න තියන tasks පෙන්නුම් කරනවා.
ඊලගට HG Jobs ඒකෙනුත් තියෙන්නේ අපිට කරන්න තියන tasks.ඊලගට Tasks I finished එයින් අපි ඉවර කල jobs පිලිබද විස්තර.Withdraw tab ඒකෙන් අපි cashout කිරීමට අදාල විස්තරයි.දැන් ඉතින් jobs තියන tab එකට ගිහිල්ලා වැඩ පටන් ගන්න.මතක තියා ගන්න අපේ Success rate එක 75% ට වැඩියෙන් තියා ගන්න.අපි කරන්න බාරගන්න job එක හරියට නිවැරදිව කල යුතුයි.උත්සාහය ඔබ සතුයි.ඔබට ජය!!!


0 comments
Post a Comment