PDF Edit කරන්න කියාපු භාණ්ඩේ
අද මම ඔයගොල්ලන්ට දෙන්නේ ඉතා වැදගත් Software එකක්.මොකද මේක office වල වැඩ කරන අයට අවශ්‍ය වන හින්දා.මේක මටත් අවශ්‍ය වුනා වැඩ කරන කොට.office වල නිතර භාවිතා වන දෙයක්නේ Pdf files කියන්නේ.
මේ software එකෙන් කරන්නේ pdf file එකක් edit කරන එක.මේකෙන් පුලුවන් pdf වල අනවශ්‍ය pages delete කරන්න,එකතු කරන්න වගේ බොහෝ දේවල් රාශියක් මේ software එකෙන් කරගන්න පුලුවන්. මේක ඉතා සරල software එකක් වුනත් කර ගන්න පුලුවන් වැඩ නන් අති විශාලයි.link එක දාල තියෙන්නේ download කරලම බලන්න



0 comments
Post a Comment