නිකන් ඉන්න එකේ කීයක් හරි හොයා ගන්න එක හොදයිනේ. මේක PTC site එකක් නෙමේ. මේකේ තියෙන්නේ Captcha type කරන එක.මේක ලේසියෙන් කරන්න පුලුවන්. අපි type කරන captcha codes අනුව අපට ලැබෙන මුදලද වෙනස් වෙනවා. මේකෙන් අපිට typing speed එකත් වැඩි කරන්න පුලුවන්. paypal ,payza,web money වලට සල්ලි ගන්න පුලුවන්. වෙන කියන්න දෙයකුත් නෑ මේ ගැන. Register වෙලාම බලන්න.පහල තියන banner එක click කරන්න.
2. ඊලගට පහල කොටුව මත Captcha code එක type කරන්න.




0 comments
Post a Comment