Sunday, January 24, 2016

Knight Rider 2 (නැවතත් සුපිරි වේගය)

Knight Rider 2


අදත් ඔය ගොල්ලන්ට ගෙනාවේ තවත් සුපිරි Game එකක්.ගොඩක් දෙනෙක් මේ Game එක Play කරලා ඇති.මම නං මේක Play කරපු වාර ගානත් මතක නෑ.ඒ තරම්ම මේ Game එක අපේ හිත් වල තිබුන Game එකක්.පහලින් Link එක දාලා තියනවා Download කරලා බලන්න.

Minimum System Requirements


  • OS: Windows 98/ME/2000/XP/7
  • CPU: Pentium 3 @ 800 MHz Processor
  • Memory: 128 MB
  • Hard Drive: 200 MB free
  • Video Memory: 32 MB
  • Sound Card: DirectX Compatible
  • DirectX: 8.1
  • Keyboard and Mouse
  • DVD Rom Drive

Screenshots






0 comments

Post a Comment