දැනට හොදම මුදල් ගෙවන PTC sites ටික
දැනට ගෙවන්නේ ClixSense පමණි....
ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා PTC කියන්නේ මොකක්ද කියලා. බොහෝ දෙනෙක් දැනටමත් අන්තර්ජාලය හරහා මුදල් උපයනවා. ඒ අතරින් PTC විශේෂ තැනක් ගන්නවා. මොකද අපිට ලේසියෙම්ම මුදල් හොයා ගන්න පුලුවන් හින්දා. නමුත් අන්තර්ජාලය තුල ඇති බොහෝ Ptc sites වංචනික ඒවායි. සමහර අයට මතක ඇති ProBux වගේ site. වර්තමානයේ නම් ලංකාවේ ගොඩක් අය දන්න
Useclix වගේ site වලට මොකද වුනේ කියලා. මුලදී හොදට ගෙවනවා පහු
වෙන්න,පහු වෙන්න ගෙවන් නැතුව යනවා. මම කියන්න යන්නේ තාමත් ලංකාවට
හොදට ගෙවන විශ්වාසී PTC sites ගැන.
1. ClixSense
මේකත් neobux වගේම පරණම sites වලින් එකක්.මේ site එකත් තාම හොදට ගෙවනවා.මේකේ minimum cashout එක $8.00, මේක register වන අයට mini jobs කිරීමට අවස්ථාවක් දෙනවා. Paypal එකට මුදල් ගන්න පුලුවන්. ඔබට පහත බැනරය click කරලා register වෙන්න පුලුවන්.

0 comments
Post a Comment