Wednesday, February 3, 2016

Cheatbook-Database 2016 (ගේමක් නැතුව Games ගහමු)


අද ගෙනාවේ Games play කරන අයට ඉතා වැදගත් දෙයක්.සමහර අය Game ගහන්න ගියාම අනාගන්නවා.අපි ගහන ගොඩක් Games වල Cheat codes තියනවා.එකෙන් වෙන්නේ අපිට ගහන්න බැරි mission ගහන්න ලේසි කරන එක.අපිට ඉතින් පුලුවන් Cheat codes ගහලා සම්පූර්ණ Game එකම ඉවර කරන්න.එහෙම Games ගහලා තේරුමක් නෑ නේ.ඒත් සමහර අයට වෙලාවක් නෑ නේ ඒක හින්ද මේ Software එක වටිනවා.අපි ගියා එහෙනන් Happy gaming.



0 comments

Post a Comment