okpay ගිණුමක් හදමු.
Emoney කරන අයට වැදගත් post එකක් අද මම ගෙනාවා.බලමු okpay ගිණුමක් හදා ගන්න විදිහ සහ එම ගිණුම කොහොමද verify කර ගන්නේ කියලා. මුලින්ම පහත තොරතුරු නිවැරදිව ඇතුලත් කරන්න (ඔබේ සත්‍ය තොරතරු දෙන්න).
නිවැරදි තොරතුරු ඇතුලත් කර create account ලබා දෙන්න.
දැන් ඔබ ලබා දුන් email address එකට ගොස් email address එක confirm කරන්න. දැන් account එක හදලා ඉවරයි. Account එකට log වෙන්න.
දැන් බලමු ගිණුම verify කරගන්නෙ කොහොමද කියලා.
පහත පින්තූරයෙන් පෙන්වා දී ඇති ආකාරයට unverified මත click කරන්න. දැන් තමයි ගේම තියෙන්නේ.
ඔබට පෙනෙවී මේ ආකාරයට.
1. Proof of Identity - Confirm your physical identity.
2. Proof of Address - Confirm the identity of your residential address.
3. Mobile Phone - Confirm your mobile phone number.
4. Email Address - Confirm the identity of your email address.
1. Proof of Identity -මේ සදහා ඔබේ passport හෝ ID card එක scan කරලා (කොන් හතර හොදට පැහැදිලි වනසේ) දෙන්න.
2. Proof of Address - ලිපිනය තහවුරු කරගැනීමට ඔබගේ ඕනෑම bank account එකක විස්තර සදහන් ප්‍රකාශයක්(bank statement) දෙන්න.මේක ඔබගේ ගිණුම තියන bank එකෙන් ලබා ගත හැක.එයත් පැහැදිලිව scan කර යවන්න
3. Mobile Phone - මේ සදහා ඔබගේ phone number එක දෙන්න.
4. Email Address - දැනටමත් ඔබගේ email address එක confirm වෙලා ඇති
මේ සියලුම අවශ්‍ය ලියවිලි ලබා දෙන්න. දවස් 3,4 කින් ඔබේ account එක verify වුන බව සදහන් කරමින් email එකක් එයි.දැන් ඔබ verified okpay ගිණුමක හිමි කරුවෙක්...







0 comments
Post a Comment