Sunday, January 3, 2016

Freedom Fighters 1 ( සුපිරි Shooting game එක)


අදත් ගෙනාවා තවත් සුපිරි Game එකක්. මේක ටිකක් පරණ Game එකක්. ඒ වුනාට එක පාරක් Play කලොත් දෙතුන් වතාවක් Play කරනා Sure. ඒ තරම්ම Graphic අතින් ඉහල Game එකක් කිව්වොත් නිවැරදියි. මේක Shooting ගනයට අයත්වන Game එකක් නිසා shooting Games වලට කැමති කට්ටියට ඉතා හොද Game එකක්. වෙන කියන්න දෙයක් නෑ Download කරලම බලන්න.

මෙන්න මේ ටික Computer එකේ තියෙන්න ඕනේ Game එක හොදට Play කරන්න.

PC System Requirement

Windows 98/ME/2000/XP
733MHz Processor
128MB RAM
4X CD-ROM or DVD-ROM Drive
650MB Hard Disk Space
32MB nVidia GeForce or ATI Radeon Class Video CardwithHardware T&L
DirectX compatible Sound Card
DirectX 8.1

Screenshots







0 comments

Post a Comment