Saturday, January 2, 2016

Internet Download Manager v6.25 Build 10 (අලුත්ම ම version එක)


අලුත් 2016 වසරේ මුලින්ම දාපු Software එක. කවුරුත් දන්න Software එක. Internet Download Manager v6.25 Build 10 එකේ Latest ම version එක. File එකක් ඉක්මනට Download කර ගන්න තියන හොදම Software එක.


අනිත් ඒවා වගේ නෙමේ Download කරන එක Pause  කරලා තියලා වෙනවෙලාවක වුනත් අපහු Download කරන්න පුලුවන්. අනිවාර්යෙන්ම ඕනම Computer එකක තියෙන්න ඕන Software එකක්. Download කරලම බලන්න අපි ගියා එහෙනන්.



0 comments

Post a Comment