ඔබගේ computer එක Slow වෙලාද? මෙන්න ඒකට නියම විසදුම IObit Advance SystemCare 5 මේකෙන් Computer එකේ තියන adware,maleares අයින් කරලා Computer එක යථා තත්වයට පත් කරනවා.ඒ විතරක් නෙමේ අනවශ්‍ය currpt වුන Files ,errors එහෙම අයින් කරලා Computer එක වේගවත් කරනවා. වැඩිය ඉඩ යන්නෙත් නෑ මේ Software එකට.අපි ගියා එහෙනන්.කැමති අය Download කරලා බලන්න
Screenshots



0 comments
Post a Comment