Saturday, January 16, 2016

Army Men RTS (නියම Army Game එකක්)


අදත් ගෙනාවා තවත් නියම Game එකක්.මේකත් කලින් ඒවා වගේම තමා ටිකක් පරණයි.ඒ වුනාට Game එක නම් පට්ටයි. මම මේක මුලින්ම Play කලේ 2008 දී විතර මට මතක හැටියට.එක පාරක් Play කලොත් අනිවා තව පාරක් Play කරනවා.මේක Army game එකක් නිසා කම්මැලි කමක් නැතුව Play කරන්න පුලුවන්.අපි ගියා.මේ වගේම Game එකකින් ආපහු හමු වෙමු.


System Requirements

CPU:Pentium 233 MHz
RAM:64MB RAM
VGA:DirectX 8.0 compatible video card with at least 16MB VRAM
DX:DirectX(R) 8.0
OS:Windows 95/98/Me/2000/XP
HDD:300 MB free hard disk space
Sound:DirectX 8.0 compatible sound card

Screenshots



Cheat List

To enter a cheat, press ALT + BACKSPACE. Then enter the cheat to enable the corresponding function.

  • zap me - 2000 electricity
  • fantastic plastic - 3000 plastic
  • ahoy captain dan - 1 set of paratroopers
  • color me stupid - Changes the color of all units
  • Punch Line - Doubles the Dump Trucks Capacity
  • Brain Sick - Makes the enemy stronger
  • iseedeadpeople - Enable seeing enemies



0 comments

Post a Comment