Friday, December 25, 2015

How to get free items on the internet (සල්ලි නැතුවම නොමිලේ බඩු ගෙන්නමු)

සල්ලි නැතුවම නොමිලේ බඩු ගෙන්නමු



E-bay එකෙන් amazon එකෙන් සල්ලි දීලා බඩු ගෙන්නපු කාලේ ඉවරයි. ඒකට තියනවා නියම site එකක් මේකෙන් අපිට නොමිලේ බඩු ගෙන්නන්න පුලුවන්.

බය වෙන්න එපා ලොකු ප්‍රශ්න අහන්නෑ.අහන ප්‍රශ්න වලට උත්තරත් දීල තියෙන්නේ අපිට තියෙන්නේ කැමති එකක් select කරන්න විතරයි.


කරන්න තියෙන්නේ පොඩි දෙයයි, අහන ප්‍රශ්න වලට උත්තර දෙන එක විතරයි.මෙන්න මේ වගේ දේවල් තමා අපෙන් අහන්නේ.පහල රූපය බලන්න Lexus or Infinifi කාරෙකද කියලා.අපි ඒ දෙකෙන් කැමති එකක් click කලාම හරි.දෙකෙන් මොකක් click කලත් අපිට GN ලැබෙනවා.


අපි කොහොම හරි මේ GN වැඩිපුර එකතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට හොද Items  ගෙන්න ගන්න පලුවන් වෙන්නේ free. අපිට ඒක දවසකට GN දෙකක් හොයන්න පුලුවන්.කොහොම හරි GN ගාන වැඩි කර ගන්න බලන්න.



හරිම ලේසියි. එහෙනන් Register වෙලාම බලන්න.



2 comments:

  1. mata meke prasna tiyanne koheda kiyala kiyannako and mona hari genna ganna vidiha kiyannako

    ReplyDelete
    Replies
    1. oyata penawda wam pathata wenna Complete the missions kiyala thiyenwa aka click kalama ai ahala thiyana prasna.oyata thiyenne kemathi akakata tik ala dala ok karanna witharai..oyata badu ganna one nan GN wedipura akathu karanna one.

      Delete