Sunday, December 27, 2015

Crazy Taxi -3 (ඔබත් සුපිරි රියදුරෙක්ද?)


අදත් ගෙනාවා සුපිරිම සපිරි Game එකක්.මම මේ Game එක දහා පාරක් විතර Install කරලා තියෙනවා කොච්චර Play කලත් එපා වෙන්නැති Game එකක් තමා Crazy Taxi -3 කියන්නේ.මේ ගැන පොඩි හැදින්වීමක් කලොත් මේකේ තියෙන්නේ අපිට Driver කෙනෙක් වෙන්න.ඊළගට customers ලා ඉන්නවා පාරේ.අපිට තියෙන්නේ ඒ අයව ඒ ගොල්ලන්ට ඕන තැනට ඉක්මනට ගිහින් දාන ක.ඉක්මනට යන තරමට තමා අපිට වැඩි මුදලකුයි වැඩි Rank එකකුයි ලැබෙන්නේ. එහෙනන් Game එක Download කරලම බලන්න.











0 comments

Post a Comment