Thursday, December 24, 2015

Earn money with Clixsense (ලෝකේ හොදම PTC site එක.)

ලෝකේ හොදම PTC site එක.



Clixsense කියන්නේ 2007 වර්ෂයේ සිට අති සාර්ථකව පවත්වා ගෙන යන PTC site එකක්.මේකදී ads click කිරීමෙන් විතරක් නෙමේ Tasks, Offers, Clixgrid සම්පූර්ණ කිරීමෙනුත් වැඩි ආදායමක් ගන්න පුලුවන්.

        මේකේ අනිත් PTC sites වල දකිනවා වගේ Rented referrals පහසුකම නෑ.ඒක නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ Direct referrals  වැඩි කර ගන්න.මෙහි තියන Clixgrid වලින් ඩොලර් 10.00 ක් දක්වා ලබා ගන්න පුලුවන්.මෙය 100% sure PTC site එකක් නිසා PREMIUM Membership එක USD 17.00 වැනි මුලකට ලබා ගන්නවනන් ඉතින් සුපිරි තමා.මේකේ Free member එක යටතේ Minimum Cashout එක $8.00ක්, Paypal, Payza support කරනවා. Click here to register


 1. මුලින්ම අපි Account එකට Log උනාට පස්සේ මේ රූපයේ තියන විදිහට අපිට click කරන්න තියන ads ටික පෙනෙයි.


2.ඊට පස්සේ ads ටික click කලාම පහල රූපයේ තියන විදිහට පෙනේවි,එතනින් පූසා ඉන්න රූපය click කරන්න.


එච්චරයි කරන්න තියෙන්නේ,ඔයගොල්ලන්ගේ කැපවීම මත තමයි මේ හැම දේම රදා පවතින්නේ.එහනන් හැමෝටම happy Earning..

0 comments

Post a Comment