Racing Games වලට කැමති අයට ඔන්න අපි අද අරන් ඇවිත් තියනවා සුපිරි Game එකක්. Asphalt Xtreme: Rally Racing කියන මේ Game එක Gameloft සමාගමේ නිෂ්පාදනයක් වන මෙහි විවිධ Offroad Racing Track රාශියක් හා විවිධ මාදිලියේ Vehicles රාශියක් Unlock කරගන්න පුළුවන්
Offroad Racing වල අත්දැකීම හොඳින්ම ලබා ගත හැකි මෙම Game එක Google Play Store වලින් Free Download කරගන්න පුළුවන්. MultiPlayer ගහන්නත් පුළුවන් නිසා Office එකේ Class එකේ යාළුවොත් එක්ක එකතු වෙලා Play කරන්නත් පුළුවන්.
Game එක Download කරගන්න : Download



0 comments
Post a Comment